සංචරණ සීමා මැද්දේ පවුල් ආරවුල්වලින් 150ක් ජාතික රෝහලට – පිරිමි පුද්ගලයෙකු දිවිනසාගෙන

පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් පැනවූ සංචරණ සීමා කාලයේ නිවෙස් තුළ ඇතිවූ ආරවුල්වලින් පුද්ගලයන් 150 කට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙනවා.

මින් වැඩිම පිරිසක් පිරිමි පුද්ගලයින් බවත් එම සංඛ්‍යාව 112 ක් බවත් ඇය සඳහන්.

මීට අමතරව නිවෙස් තුළදී පහරකෑමට ලක්වූ කාන්තාවන් 42 දෙනෙකු ද රෝහල් ගතකර ඇතැයිද වාර්තා වෙනවා.එමෙන්ම නිවස තුළ ඇතිවූ ආරවුලකින් පසු එක් පිරිමි පුද්ගලයෙකු දිවිනසාගෙන ඇතැයි ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38