සංචරණ සීමා දිගු කෙරේ – සියළු තොරතුරු මෙතැනින්

දැනට පවතින සංචරණ සීමා එළැඹෙන ජූනි 07 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක දී මේ බව නිවේදනය කෙරුණා.

හෙට (25) දින,31 වනදා දින සහ ජුනි මස 4 වන දින අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවස්ථාව හිමිවනවා.

k12 1591x2048 1


අපගේ නවතම වීඩියෝ පුවත්