සංචරණ සීමා ගැන ඉදිරිපත් වූ යෝජනාව

දිවයින පුරා දැනට පනවා ඇති සංචරණ සීමා මෙම මස 28 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස වෛද්‍යවරුන් කර ඇති ඉල්ලීම කි‍්‍රයාත්මක කිරීම කෙරෙහි කොවිඞ් පාලන ජාතික කමිටුවේ බහුතරයක් එකඟතාව පළකර ඇතැයි එම කමිටුවේ සාමාජිකයෙක් පැවසු බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

සංචරණ සීමා පැනවීමෙන් පසු සිදුකළ පී. සී. ආර්. පරීක්‍ෂණ වාර්තාවන්හි ප‍්‍රතිඵල ලැබෙන්නේ ඉදිරි සතියේදී බවත් එම ප‍්‍රතිඵල අනුව සංචරණ සීමාවන් ඉවත්කර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ජනතාවට සිය එදිනෙදා කටයුතු කිරීමට අවස්ථාව ලබාදීම වඩාත් සුදුසු බවත් වෛද්‍යවරුන් විසින් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ

මේ සම්බන්ධ අවසාන තීරණය  කොවිඞ් පාලන කමිටු රැස්වීමේදී ගනු ලබන බව ද එම කමිටු සාමාජික ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන බවයි එම පුවත්පත සඳහන් කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03