සංචරණ සිමා ඉවත් කලත් තවත් සීමාවක් ගැන වෛද්‍ය ප්‍රධානීන්ගෙන් අනාවරණයක්

සංචරණ සීමා ඉදිරියේ දී ඉවත් කළත් රටේ පවතින තත්ත්වය හමුවේ හදවතින් සීමා පනවාගෙන කටයුතු කිරීම සියලූ දෙනාගේ වගකීමක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා

ජනතාව කළ යුතු දේ අවබෝධ කරගෙන වගකීම තමන්ගේ අතට ගෙන නීතියෙන් සංචරණ සීමා ඉවත් කළත් කටයුතු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ

පවතින වසංගතය හමුවේ සියලූ දෙනා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවැරදිව කටයුතු කළහොත් පමණක් ඇතිවී තිබෙන තත්ත්වය ක‍්‍රමයෙන් පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයි ද, එසේ නොමැතිව සියල්ල නීතියට භාර දී බලා සිටියහොත් කිසිසේත්ම සාර්ථක ප‍්‍රතිඵලයක් අත් නොවනු ඇති බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා

එසේම තමන් වෛද්‍යවරයකු ලෙස මත්පැන් භාවිතය අනුමත නොකරන බව ද කී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ලැබී තිබෙන මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන මත්පැන්වලින් ඈත්වන ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක්ද කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03