spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සංගීත කණ්ඩායමක් රැගත් වෑන් රථයක් අනතුරකට ලක්වෙයි

සංගීත කණ්ඩායමක් ගමන් ගත වෑන් රථයක් අද (17) අලුයම පොළොන්නරුව, ඕනෑගම, 06 ඇළ ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව තිබෙනවා.

වෑන් රථය මාර්ගයෙන් ඉවතට පන පෙරළියාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරුට නින්දයෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර, පොළොන්නරුව, මැදමළුව ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ පැවැති සංගීත ප්‍රසන්ගයයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටිය දී සංගීත කණ්ඩායම මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

පොළොන්නරුව ‘ඉෆෙක්ට් සංගීත’ කණ්ඩායම රැගත් වෑන් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?