සංගීතේ ටෙලි සිත්තමේ සුපිරි තරු පිරිවරාගෙන සැමරූ අසේනිගේ රාජකීය උපන් දින සාදය මෙන්න

ගීත්මා බණ්ඩාර කියන නමට වඩා අසේනි කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්.

සංගීතේ ටෙලි සිත්තමේ අසේනිගේ චරිතයෙන් රසික ආදරය දිනාගත්තු ගීත්මා බණ්ඩාරගේ උපන් දිනය අදට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් සාදයක්ද පවත්වා තිබුණා.

මෙම සාදයට සංගීතයේ ටෙලි සිත්තමේ සුපිරි තරු රැසක්ම එකතුවී තිබුණේ මේ විදිහට..

ඡායාරූප පහතින්…



අපගේ නවතම වීඩියෝ පුවත්