සංගීතයේ කාලය තව වැඩි කරන්න – පිරිසක් රාජාංගණයේ විරෝධතාවයක

රාජාංගණය, යාය 18 ප්‍රදේශයේ මේ දිනවල පැවැත්වෙන සංගීත සැණකෙළි මාලවක, සංගීත ප්‍රසංග සඳහා රාත්‍රියේ ලබාදෙන කාලය වැඩිකර දෙන ලෙස ඉල්ලා පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.

සංගීත සැණකෙළි භූමියේ වෙළෙඳසැල්, ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයින් සහ ගම්වාසීන් එක්ව රාජාංගණ – පුත්තලම පාර හන්දියේ දී මෙම උද්ඝෝෂණයක පැවැත්වූවා.

විරෝධතාකරුවන් පවසන්නේ රාත්‍රී 10.00 වන විට සංගීත ප්‍රසංගය අවසන් කළ යුතු බවට රාජාංගණය පොලිසිය විසින් කර ඇති නියෝගය හේතුවෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයකට පත්වන බවයි.

මෙම සංගීත සැණකෙළිය තුළින් තමන්ට අදායමක් ලැබෙන බවත් ප්‍රසංගයේ කාලසීමාව අඩු කිරීම හේතුවෙන් එලෙස උපයාගත හැකි ආදායම විශාල වශයෙන් අඩුවන බවත් උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස් පවසා සිටියා.

ඒ, අනුව තමන්ට විශාල පාඩුවක් විඳ දරාගැනීමට සිදුව ඇති බවත් විරෝධතාකරුවන් මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42