සංක්‍රමණික යාත්‍රාවක් ගිලී පුද්ගලයින් රැසකට දිවි අහිමි වෙයි

ප්‍රංශයේ සිට එංගලන්තයට ප්‍රංශ එංගලන්ත මුහුදු සීමාව (ඉංග්ලිෂ් චැනල්) හරහා යාමට උත්සාහ කිරීමේදී පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කුඩා යාත්‍රාවක් ආධාරයෙන් සංක්‍රමණිකයින් 50 දෙනෙකු පමණ මෙලෙස එංගලන්තයට ඇතුළුවීමට උත්සාහා කර ඇති අතර, එහිදී යාත්‍රාව ගිලීයාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

සංක්‍රමණිකයන් විශාල පිරිසක් රැගත් බෝට්ටුවක් ගිලී යාමෙන් දරුවන් හයදෙනෙකු සහ ගැබිනි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් සති දෙකකටත් අඩු කාලයක දී මෙම මුහුදු සිමාවේ දී සිදුවූ මාරාන්තික ජීවිත හානිය මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06