බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් (Mohammed Shahabuddin) ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද (24) දිනයේ දී බංගලාදේශයේ පාර්ලිමේන්තු කථානායක හෆීස් උද්දීන් අහමඩ් වෙත භාර දීමට නියමිත බවට පැවසෙනවා.
රට තුළ සිදු කරනු ලැබූ අරගලයකින් පසු ධුරයෙන් නෙරපා හරින ලද හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා නැවතත් රට තුළට පැමිණීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ, ඇගේ හිතවාදියෙක් ලෙස සැලකෙන බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් ඉල්ලා අස්වීම විදෙස් මාධ්‍යයේ විශේසැහැ අවදානයක් දිනාගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













