ෂාරුක් ඛාන්ගේ ආරක්ෂාව ඉහළ දැමීමට තීරණයක්

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට ලබා දී තිබූ ආරක්ෂාව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ෂාරුක් ඛාන් සමඟ ආයුධ සන්නද්ධ ආරක්ෂක භටයින් හයදෙනෙකු නිරන්තරයෙන් යෙදවීමටයි කටයුතු කර ඇත්තේ.

ෂාරුක්ට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ඔහු පැමිණිලි කිරීමත් සමඟ මුම්බායි පොලිසිය විසින් ෂාරුක් ඛාන්ට Y+ ආරක්ෂක ආවරණයක් ලබාදීමයි කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මීට පෙර ෂාරුක්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබුණේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පමණයි.

බොක්ස් ඔෆිස් වාර්තා බඳ දමමින් තිරගත වන ‘ජවාන්’ චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟ ෂාරුක් ඛාන්ට මෙලෙස මරණ තර්ජන එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සුපිරි නළුවා මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයට ලිපියක් යොමුකරමින් දන්වා සිටියේ තමාට මරණ තර්ජන එල්ල වන බවයි.

ඉන්පසුවයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය ඔහුට ලබාදී තිබූ ආරක්ෂාව වැඩි කිරීමට මෙලෙස තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01