ෂර්මාගේ නායකත්වයෙන් ඉන්දියාව 20-20 ලෝක කුසලානයට යවන්න ජේ ෂාගෙන් තීරණයක් (වීඩියෝ)

2024 පන්දුවාර 20 ලෝක කුසලානය තරගාවලිය රෝහිත් ෂර්මාගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම ක්‍රීඩාකරන බව ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා පවසනවා.

රාජ්කොට් හි ඊයේ (14) පැවති උත්සවයකදී ඉන්දීය ක්‍රිකට් ලේකම්වරයා මේ බව පවසා තිබෙනවා.

2024 පන්දුවාර 20-20 ලෝක කුසලනය රෝහිත් ෂර්මාගේ නායකත්ව යටතේ ඉන්දියාවට ජයග්‍රහණයකරදීමට පොරොන්දුවන බව ජේ ෂා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

කෙසේ වෙතත් ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා සිටය දී රෝහිත් ෂර්මාගේ නායකත්වය යත්තේ ඉන්දීය කණ්ඩායම මෙලෙස ලෝක කුසලානයට සහභාගී කරවීමට තීරණය කිරීම ගැටළු සහගත කරුණක්.

පසුගිය වසරේ එක්දින ලෝක කුදලන තරගාවලිය අතර තුර පදයේ ආබාධයක ලක් වූ දිනයේ සිට හර්දික් පාණ්ඩ්‍යා මේ දක්වා ඉන්දීය කණ්ඩායම සහභාගී වූ කිසිඳු තරගයකට ක්‍රීඩා කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14