AFC Banner
Empty Ad
Empty Ad

ෂකීබ්ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවීමේ අවදානමක්

බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකීබ් අල් හසන් ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

ඊයේ සවස පුහුණුවීම් අතරතුර ෂකීබ් පාදයේ ආබාධයකට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ගුවාටි හිදී මේ වනවිට පැවැත්වෙන පුහුණු තරගය සඳහා ද ෂකීබ් එක් නොවන අතර, මෙම තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙදි හසන් මිරාස් විසින් මෙහෙයවනු ලබනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ආබාධය හේතුවෙන් ෂකීබ් අල් හසන්ට මෙවර ලෝක කුසලානය අහිමිවීමේ අවදානමක් ද ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?