ශ‍්‍රී ලංකාව අධි උද්ධමනය පාමුල..- ආර්ථික විශේෂඥයෝ කියති

භාණ්ඩ මිල පාලනය කිරීම සදහා නිකුත් කර තිබූ ගැසට් නිවේදන අත්හිටුවමින් භාන්ඩ මිල වෙලඳපොළ මත තීරණය වීමට ඉඩ හැරීම නැවත වතාවක් කෘතිමව පාලනය කිරීමට ගියහොත් අධි උද්ධමනයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා සඳහන් කරයි.

ගැසට් මගින් සිර කරගෙන තිබූ භාණ්ඩ මිල නිදහස් වීම මත ඒවායේ මිල ගණන් වෙළෙඳපොළ මත නිරූපණ වෙමින් ඇති බවත් එම මිල පාලනය කිරීම සඳහා මහ බැංකුව දිගින් දිගටම මුදල් නෝට්ටු මුද්‍රණය කළ මෙම තත්ත්වය ඇති වනු ඇතැයිද ඔහු පැවසීය.

ඇතිවී තිබෙන භාණ්ඩ මිල වැඩිවීමට මහ බැංකුව විසින් මුදල් අච්චු ගසමින් බලයක් සැපයුවහොත් සිදුවන්නේ එක් වරක් පමණක් ඇති වීමට නියමිත භාණ්ඩ මිල වැඩිවීම සදාකාලික මිල වැඩිවීමක් නැතහොත් අධි උද්ධමනයක් බවට පත්වීම බවද ඒ මහතා සඳහන් කරයි.

මෙරට භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..රු.කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07