ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස්පෙළ විභාග වල වෙනසක්

මෙවර ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා..

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසැල්වල අධ්‍යන කටයුතු සඳහා එල්ල වූ බාධා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ

ඊට අදාළ චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ පාසැල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන සඳහන් කර සිටිනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15