ශිෂ්‍යත්ව සමතුන් පාසල්වලට ඇතුලත් කර ගැනීමේ කඩඉම් ලකුණු නිකුත් වෙයි

2022 වසරට අදාළ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිසු සිසුවියන් පාසල්වලට ඇතුලත් කර ගැනීමේ කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ සිංහල සහ දෙමළ මාධ්‍ය සඳහා ම කඩඉම් ලකුණු නිකුත් කර ඇති බවයි.

මෙම කඩඉම් ලකුණු මත පාසල් ලැබීමට සුදුසු එහෙත් පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතූන් මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පහසුකම් සලසා තිබෙනවා.

අභියාචනා ඉදිරිපත් කළ හැකි කාලසීමාව පසුව දැනුම්දෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

සියලු අභියාචනා මාර්ගගත ක්‍රමවේදය හරහා පමණක් ලබන මැයි මස පළමුවනදා සිට අධ්‍යාපන අමාත්‍යංශය වෙත යොමු කළ යුතු අතර පැමිණ භාරදෙනු ලබන හෝ වෙනත් අයුරකින් යොමු කෙරෙන අභියාචනා අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙනු ඇති.

1 12
2 14
10 3
4 11
5 10
7 5
9 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14