ශිවන්යාගේ ඩුබායි මනමාලයා….

දින ගණනාවක් පුරා පැවති කටකතා වලින් පසුව, මවුනි රෝයි අවසානයේ ඇයගේ විවාහ මංගල්‍යය තහවුරු කර ඇති බව පෙනේ.සඳුදා මුම්බායි හි දක්නට ලැබුණු ඇගේ පෙම්වතා පැපරාසීන් විවාහයට සුබ පැතූ විට ප්‍රතිචාර දක්වා තිබිනි.යුවල මුලින්ම පැපරාසීන්ට මගහැරීමට උත්සාහ කළ නමුත් පසුව “ස්තූතියි” කියා පවසා තිබුනි.

Mouni Roy ඇගේ දිගුකාලීන පෙම්වතා වන Suraj Nambiar සමඟ ජනවාරි 27 වනදා ගෝවාහිදී විවාහ වීමට නියමිත බව වාර්තා වේ.ඔවුන් දෙදෙනා 2019 සිට පෙම් සබඳතාවක් පවත්වන බව පැවසේ. Suraj වෘත්තියෙන් ඩුබායිහි බැන්කුකරුවෙකු වේ.


Mouni ගේ ක්ෂේත්‍රයේ මිතුරන්ට සහ පවුලේ සාමාජිකයින්ට දැනටමත් විවාහ මංගල්‍යය සඳහා ආරාධනා ලැබී ඇති නමුත් සිද්ධිය නිහඬව තබා ගැනීමට ඔවුන්ගෙන් ඉල්ලා ඇත.

ඔවුන්ගේ සම්බන්ධය ගැන නොනවත්වාම මුනිවත රකින මවුනි සහ සුරාජ් ජනවාරි 28 වැනිදා අති උත්කර්ෂවත් මංගල උත්සවයක් පවත්වනු ඇති බව වාර්තා වේ.මවුනි මේ වන විටත් පසුගිය මාසයේ ගෝවාහිදී ඇගේ බැචුලර් සාදය සමරා ඇති අතර ,ශීත ඍතුවේ සවස වෙරළ තීරයේ උත්සවය සඳහා ස්ථානය උතුරු ගෝවාහි Vagator වෙරළ ආසන්නයේ
තරු පහේ නිවාඩු නිකේතනයක් බව පැවසේ.


ආරාධිතයන්ට උත්සවෙයෙදි සෞඛ්‍යාරක්ශිතව හැසිරෙන ලෙසට යුවල දැඩි ලෙස ඉල්ලීමක් ද කර ඇත.සියලුම අමුත්තන්ට ඔවුන්ගේ covid එන්නත් සහතික රැගෙන යන ලෙස ද දන්වා ඇත.

Mouni ගේ Naagin 2 හි සම නළුවා සහ හොඳ මිතුරෙකු වන Karenvir Bohra මෑතකදී ඇගේ විවාහ මංගල්‍යය ගැන සතුට පළ කර තිබුණා.


“මට මේ පුදුම ආරංචිය දැනගන්න ලැබුණා, මම මවුනි ගැන ගොඩක් සතුටු වෙනවා. මම හිතන්නේ නැහැ ඇය කවදාවත් කලබල වෙලා බලාගෙන හිටියා කියලා.” යැයි ඔහු ඉන්දියා ටුඩේ වෙත පැවසීය.

image 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44