ශිරෝෂි රොමේෂිකාව නොහිතපු විදිහට සප්‍රයිස් කරපු උපන්දින සැමරුමේ සම්පූර්ණ ඡායාරූප එකතුව

ශිරෝෂි රොමේෂිකා කියන්නේ පුංචි තිරයෙන් දකින්න ලැබුණු, කාලයක් කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්.

ඉතින් පසුගිය දවසක ඇගේ උපන්දිනය සැමරුවා. ඇයට සමීප හිතවතුන් පිරිසක් ඇයව පුදුමයට පත් කරලා තිබුණේ මෙහෙමයි…