ශාරුක්ට රන් කාසියකින් සම්මානයක් හිමිවෙයි – පළමු ඉන්දීය නළුවාත් ඔහු යි

බොලිවුඩයේ රන් සලකුණක් ලෙස සැලකෙන ශාරුක් ඛාන් හට ප්‍රංශයෙන් රන් සම්මානයක් හිමි ව තිබෙනවා.

ප්‍රංශයේ පැරිස් නුවර ඇති ග්‍රේවින් කෞතුකාගාරයෙනුයි මෙම රන් සම්මානය ශාරුක් හට හිමි ව ඇත්තේ.

‘Grevin Museum coin to Pyramide con Marni’ ලෙසින් හඳුන්වන මෙම සම්මානය ලබාගත් පළමු ඉන්දීය නළුවා ලෙසට ද ශාරුක් ඉතිහාසගත වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සම්මානය රනින් නිම කළ කාසියක් බවත්; මෙය ඉන්දීය සිනමාවේ මෙන් ම ඉන්දීය ජනතාව රටක් වශයෙන් දිනූ දැවැන්ත ජයග්‍රහණයක් බවයි.

මෙම සම්මානය ශාරුක් හට ලබා දී ඇත්තේ ඔහු ගෝලීය වහ්සයෙන් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා සිදු කරනු ලබන දායකත්වයන් හේතුවෙන්.

සම්මාන 200කට අධික සංඛ්‍යාවක් දිනා ඇති ශාරුක් ඛාන් හට 2011 දී දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරන ලද මෙහෙවර වෙනුවෙන් යුනෙස්කෝවේ පිරමීඩ් කොන් මාර්නි සම්මානය මෙලෙස හිමි වූ අතර එය දිනූ පළමු ඉන්දීය නළුවා බවට ද හෙතෙම පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20