නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය නමින් පොලිසිය නව ඒකකයක් පිහිටුවා තිබෙනවා.
එහි අධ්‍යක්ෂකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර පත්කර ඇති බවයි ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කළේ.

?