ශානිකා මදුමාලිගේ විවාහ ගිවිස ගැනීමේ නොදැකපු ඡායාරූප පෙලක්

සිරස සුපර් ස්ටාර් කිරුළ හිමි කරගත් ජනප්‍රිය ගායිකා ශානිකා මධුමාලි රත්නායක සහ  ජපානයේ රැකියාවේ නියුතු දසුන් සංදීප සමගින් විවාහ ගිවිස ගැනීම සිදුවී තිබෙනවා. මෙහිදී එම විවාහයේ සාක්ෂිකරුවෙක් වශයෙන් කැපිටල් මහරාජා සමාගමේ සහ සිරස මාධ්‍ය ජාලයේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක, ප්‍රවීණ නිවේදක  ප්‍රියන්ත මහතා විසින් අත්සන් තබා තිබෙනවා.

පොල්ගහවෙල ප්‍රදේශයේ දක්ෂ තරුණියක් වන ශානිකා මධුමාලි රත්නායක ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට පැමිණියේ සිරස සුපර් ස්ටාර් රියැලිටි වැඩසටහන හරහාය. පසුගිය කාලයේ බාචි සුසාන් සමඟින් ඇය “බඹර නාදේ” නමින් සුපිරි යුගල ගීතයක් නිර්මාණය කළාය. එම ගීතයේ වීඩියෝව 2013 පෙබරවාරි 14 වන දින නිකුත් කරන ලද අතර එය සති කිහිපයක් ඇතුළත සියලුම ශ්‍රී ලාංකීය ප්‍රස්ථාර සංදර්ශනවල ඉහළින්ම පත් විය.

Bridal dressing by | Subash Abeywickrama
Photography | Yoshitha LiyanagePhotography
Bridal Designer | Nayoma Wijesinghe Bridal Designs
Bridal jewellery by | Gitano Collection
Groom hair by | @ChannaFlashHairStudio
Nails | @HouseofHair (Ruwani Shashikala
)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48