ශාන්ත බණ්ඩාරගේ කැරැට්ටුව ළඟම මිතුරා හෙළි කරයි

පසුගිය දවසක ශාන්ත බණ්ඩාර ඇමතිවරයාට ඇමති ධුරයක් හිමිවුණා.
මෙම ඇමති ධුරය ලබාගැනීමත් සමග කුරුණෑගල ජනතාව ඔහුගේ නිවස ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සිදුකළා.
එම විරෝධතාවයෙන් පසුව ශාන්ත බණ්ඩාර අමාත්‍යවරයා මාධ්‍ය ඉදිරිපිට හඬා වැටෙමින් ප්‍රකාශයක් සිදුකළා.
ඒ ඔහුගේ පුංචි දියණිය මෙම විරෝධතාව නිසා දවසක් ආහාර නොගෙන කුසගින්නේ සිටි බව පවසමින්.
මේ අපූරු රංගනය ගැන ඔහුගේ කුඩා කළ සිට එකට සිටි මිතුරෙකු අපූරු සටහනක් මෙලෙස තබා තිබුණා.

ශාන්ත.
මමයි..උඔයි..එක ඉස්කෝලේ..එකම පන්තියේ..එකම තැන..
89 JVP වෙලාවේ.. උඹටයි / මටයි …ආරක්ෂාව. කෑම බීම…. ඉන්න හිටින්න තැනක් වුණේ…. ආචාර්ය බෝගහපිටියේ ධම්මසිද්ධි නා හිමියන්ගේ පන්සල..
මිනිස්සු ගෙනාපු දානේ කාලා.. A/L කෙරැව මතක ද …?…..දන්නෑ…..??
මම මගෙන් ඉගනගත්ත උන් ඔක්කෝටම කීවේ..හාමුදුරුවෝ නැත්තන් අද අපි ජීවතුන් අතර නැති බවයි….
ඒත් උඹ මිනිස්සුන්ට කීවේ උඹ මෛත්‍රී ගේ නැදෑ……මගුලක්…..
උඹ පන්සලේ දි… ඉස්කෝලේ දී ….හාමුදුරුවන්..ගුරුවරුන්… රැවැට්ටුවා…
උඹ ලගින්ම හිටපු ඔක්කෝටම ඇරියා.
2002 දී උඹ පුදේශීය සභාවටත්….පසුව…පළාත් සහාවටත්.. එතනින් පාර්ලිමේන්තුවටත් ආවා.
2002 දී..පළමු මැතිවරණයට…..මමයි.. උඹයි නාරම්මල ගම් ගානේ වතුර බිබී ඇවිද්ද…..පයින් ඇවිද්දා….
අපිට බයිසිකලයක් වත් තිබ්බේ නෑ එතකොට…නේද ?…
අද කොහොම ද …..??
මම ඒවා ගැන කතා කරන්නේ නෑ…..නමුත්..
ඒ ශාන්ත වේගයෙන් වෙනස් වුණා..
අද රෑපවාහිනියේ අඬනවා දකිද්දි….
මට පුතා කීවා ආන්න ..අප්පච්චි…ශාන්ත මමා අඩනවා කියලා…..
මට මතක් වුණා උඹ ඕන දෙයකට ..ඒ කාලෙත් අඩලා…. අනුකම්පාව අරගනත්තු හැටි…..
යකෝ ..පොඩි කාලේ කරපුවා ආය කරන්න එපා…..
TV එකේ අඩන්න ..උඹට ලැජ්ජා නැද්ද ?..
උඹේ චූටි දුව…. මිනිස්සුන්ගේ උද්ඝෝෂණයට බයේ කන්නෑ ලු…
මතක තියාගනින් ශාන්ත උඹට දුවට.. කන්න නැතිව නෙවෙයි අඩන්නේ…උඹේ ඔය ජඩ වැඩවල ප්‍රතිඵලයක් නිසයි කන්න බැරිවෙලා තියෙන්නේ. …
මේ රටේ….මේ රෑ ….කන්න දෙයක් නැතිව බඩගින්නේ ඈනුන්.. අරින …..චූටි දුවලා ..ගොඩක් ඉන්නවා කියල… මතක තියාගනින්…
තව ලොකු අතීතයක් මතක් කරන්න තිබ්බත්….උඹ ගැන සේරම දන්න පංති සගයා වන ..මම ..ඒ කිසි දෙයක්.මතක් කරන්නේ නෑ…… දැන් වැඩක් නෑ…..
අහිංසකම….හිත්..ඇති.කුරැණෑගල මිනිස්සු …උඹ… පූජාසනේ තිබ්බා…..
ඒ තිබ්බ උන්ට… උබ ඇරියා…. මාර ඇරිල්ලක්…..පව් බන් උන්…
උඹයි …උඹේ ගෑණියි…. දරැවොයි..ගොඩ…
සල්ලි කොච්චර හෙව්වත් මදි නේද …? .. මචං.. ….කුරුණෑගල කතිර ගහපු උන් ….පව් යකෝ..උබට..
දැන් ඉතින්….රාජපක්‍ෂලත්..එක්ක…. යන උගන්ඩාවක.. පලයන්..
මේ රටේ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දීල…
මම
ජයලාල්…
( පන්සලේ දානේ කාල….A/L..O/L
සුපිරියටම සමත්ව..කොළඔ විශ්ව විද්‍යාලයේ ඉගනගත්තු…පාදඩ ..පජාති..වැඩ එදත් අදත් පෙන්නන්න බැරි….ඒවට විරැද්ධව කතා කරපු / කතා කරන… රටේ මහා සංඝරත්නය දිවි දෙවැනි තැන තබා ආරක්ෂා කරන….
පන්සලේ හිටපු ඇබිත්තියා…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
175
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57