ශාන්තිකර්මයක් අතර තුර කතක් මියගිය සිද්ධියේ කට්ටඩියා රිමාන්ඩ්

ශාන්තිකර්මයක් අතරතුර අසනීප වූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ සිද්ධියේ සැකකාර කට්ටඩියා ලබන 27 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරු අත්අඩංගුවට ගෙන අද (18) නාවුල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් ඉරීමෙන් අනතුරුවයි.

මෙම සිද්ධියට 25 හැවිරිදි කට්ටඩියාගේ පෙම්වතිය බව කියන තරුණියක් ද අත්අඩංගුවට ගෙන තිබූ බවයි වාර්තා වුණේ.

ලග්ගල , හත්තොට අමුණ ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකුට සහ පිරිමි පුද්ගලයෙකුට පැවති අසනීප තත්ත්වයන් සුවකර ගැනීම සඳහා ශාන්තිකර්මයක් සිදුකර තිබුණා.

එහිදී ශාන්තිකර්මය අතරතුර ඔවුන්ට තැඹිලි ගෙඩි 21ක් පානය කිරීමට ලබාදී ඇති අතර, එම අවස්ථාවේ දී එක් කාන්තාවක් අසනීප වී තිබෙනවා.

එම අවස්ථාවේ දී කාන්තාව දාස්ගිරිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14