ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීතොටමුල්ල කුණුකන්ද වගේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඒකරාශි වූ සියලු සුළු පක්ෂ විනාශ භාවයට පත් වෙමින් තිබෙන ඉතිහාසයක් ඇති පක්ෂයක් බවත් එම පක්ෂයෙන් ඉතා පරිසම් විය යුතු බව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 06 දින පැවසීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ වර්තමාන රජයට නගන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් විමසීම් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරන අවස්ථාවේදී ටී .බී. තෙන්නකෝන් මහතා ඇතුළු කණ්ඩායම සිටි බවත් එම් පක්ෂය නිර්මාණයය කළ පවුලක පිරිස හැටියට වර්තමාන තත්ත්වය කෙසේදැයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ගෙන් මාධ්‍යවේදීන් විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැඩි ලෙස දෝෂාරෝපණය ලක් කිරීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරලා පලක් නොමැති බවත් එය මීතොටමුල්ල කුණු කන්ද මෙන් තත්ත්වයට පත්ව ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය’

” ජනතාව විමුක්ති පෙරමුණ මේ දවස් වල පොඩ්ඩක් චූන් වෙලා ඉන්නවා වගේ පේනවා මේ දවස් වල ,දේශපාලනඥයෝ කලකිරුණු වෙලාවට කියන කතාවක් තමයි ඉල්ලා අස් වෙනවා කියලා ,හැබැයි ඉල්ලා අස්වුනු කෙනෙක් නැහැ.”

” ගෙවල්වලත් පොඩි ප්‍රශ්නයක් ඇති උනහම දාලා යනවා කියනවා දක් කසාද වෙනවා කියනවා .හැබැයි දික්කසාද වෙන්නේ කීයෙන් කි දෙනාද ඉතා අඩු ප්‍රමාණයක් .”

” රටේත් තියන වසංගතය ගෝලීය වසංගතයක් එක්ක සමහරු ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙනවා කියලා කියනවා ඇති. හැබැයි මතක තියාගන්න ඡන්ද පෙට්ටිය ඇරලා බැලුවහම ඡන්ද වානා ඡන්ද ඉල්ලෙ “

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්තුවෙච්ච සියලු පක්ෂ විනාශ කලා . 70 දශකයේ ආණ්ඩුවක් හදන්න වමේ පක්ෂ එක්තු උනා ඊට පස්සේ ඒ පක්ෂ සියල්ල විනාශ වුණා “

“රටේ පැරණිම පක්ෂය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟග එකතු වුණා. අවුරුදු කීයද ගියේ එක්සත් ජාතික පක්ෂය නැතිවෙලාම ගියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්න ඒ වගේ පක්ෂයක්, අපි ප්‍රවේශම් විය යුතුයි මේ අය මෙතන ඉන්නකම්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30