ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ විනය විරෝධී හැසිරීම් එළියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් යලි සමාජයේ දැඩි කතා බහක් මතු වුනේ එංගලන්ත පළමු ටෙස්ට් තරගය අතරතුර ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කාඩ් ක්‍රීඩාවේ නිරත වීමත් සමගයි.

එය සිදු වී දින කිහිපයක් ගතවන්නට මත්තෙන් තවත් සිදුවීමක්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටින ගාල්ල හෝටලයෙන් වාර්තා වුනා.

අදාළ සිදුවීමට මුල් වී ඇත්තේ මෑතකදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.

අදාල ක්‍රීඩකයා සහ මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුයුක්ත කල වෛද්‍යවරිය අතර සමග පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන අතර තුර විනය විරෝධී
ක්‍රියාවක නිරත වී ඇති බව සඳහන්.

පසුගියදා නිමා වූ දකුණු අප්‍රිකානු තරග සංචාරය අතර තුරද අදාළ ක්‍රීඩකයා ඇතුළු තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙම වෛද්‍යවරිය සමග විනය විරෝධී ලෙස හැසිරී ඇති බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ.

පනින රිලවුන්ට ඉනිමං බඳිනවා වෙනුවට ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවස ගැන සිතා හෝ මෙවැනි ක්‍රීඩකයින් සම්බන්දයෙන් ඉක්මන් පියවරක් ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම නොවන්නේද…?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38