ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බිඳ වැටෙයි

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර මීට ටික වේලාවකට පෙර නිමා වූ තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකානුවන් සතු වුණා.

ඒ සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසීමට තිබූ ඉතා සීමිත අවස්ථාවත් සහමුලින්ම ඇහිරී ගියා. 

මේ තරගයේ දී යම් හෙයකින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කළා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් අවසන් පූර්ව තරගය සඳහා බලාපොරොත්තු රඳවාගත හැකි මට මට්ටමකයි තිබුණේ. 

නමුත් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 18.2දී ලකුණු 84ක ට දැවී යාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ එම බලාපොරොත්තු ඈත් වුණා. 

ලකුණු 85ක ජයග්‍රාහී ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී තිබියදී සපුරාගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණේ බී කාණ්ඩයේ අවසන් පූර්ව තරගය සඳහා සිය ස්ථානය වෙන් කර ගනිමින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23