ශ්‍රී ලංකාව හෙට සිට රතු ලැයිස්තුවට

එක්සත් රාජධානිය මගින් හෙට (08 වැනිදා) සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව අනතුරුදායක බව හඟවන “රතු ලැයිස්තුවට” ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එක්සත් රාජධානිය මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ජුනි මස 08 වැනිදා සිට ශ්‍රී ලාංකිකයන්ට එක්සත් රාජධානියට යාමට අවසර නොලැබෙන අතර බ්‍රිතාන්‍ය පුරවැසියන් / අයර්ලන්ත පුරවැසියන් හෝ එක්සත් රාජධානියේ පදිංචිය සඳහා පුරවැසි හිමිකම් ඇති අයට පමණක් එරටට ඇතුළුවීමේ අවසර හිමිවේ.

ඉහතකී පුරවැසියන්ට ඔවුන්ගේ ගමනට දින තුනකට පෙර (පැය 72) කොවිඩ්-19 වෙනුවෙන් පී.සී.ආර්. පරීක්‍ෂණයක් කර එහි ආසාදිත නොවන බව තහවුරු කර ගත යුතුය. මගීන් එක්සත් රාජධානියට පැමිණීමට පෙර දින 14 ක කාලයක් සඳහා නිරෝධායන සඳහා හෝටලයක් වෙන්කරවා ගත යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39