ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා සජිත් කිවූ දුක හිතෙන කතාව

කොරෝනා ව්‍යසනය හේතුවෙන් වෙනත් කිසිදු රටක් කඩා නොවැටුණු තරම් බංකොලොත් තත්ත්වයකට ශ්‍රී ලංකාව  පත්වෙමින් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වාදෙන්නේ හිතුවක්කාරී, අදූරදර්ශී වගකීම් විරහිත පාලනය හේතුකොටගෙන රට එම බරපතළ තත්ත්වයට මුහුණ දී ඇති බවය.

ආණ්ඩුවේ ඇමතිවරුන් දිනපතා විහිළු සපයමින් සිටින බවත් රටේ උද්ගතව ඇති කිසිදු ප්‍රශ්නයකට ඔවුන්ට පිළිතුරක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතාව මුහුණදී සිටින අභාග්‍ය සම්පන්න ඉරණමෙන් ඔවුන් ගලවාගැනීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු අතර එසේ නොවන්නේ නම් ජනතා අධිකරණයකදී ආණ්ඩුවේ ඉරණම තීන්දුවීම වැළැක්විය නොහැකි බව විපක්ෂ නායකවරයා පෙන්වාදෙයි.

  1. මූ නිධන් හොරා හැමදාම මෙ රජය ආපු දවසෙ ඉන්දලා කිව්වෙ ඔවා ; බලයෙ සිටි කාලයෙ මුන් ඔක්කොම මහා බැන්කුව හොරා කැවා; මූ නිවාස හදනව කියලා එකෙන් කෝටි ගනන් ගසා කැවා; රජයෙ මුදල් අවබාවිත කලා, මූගෙ තාත්තා රදා ප්‍රෙමෙ ජනපති කාලෙ මූ රටෙම පන්සල් වල නිධන් හාරල හොරා කැවා; ඒ කාලෙ මූගෙ මස්සිනා, අර නංගී දුලාංජලී විවාහ උන එකා කෞතුකාගරයෙ වටිනා පින්තූර සොරකම කල එන්ගලන්තයට ගෙන ගොස් විකුනා කැවා, මහින්ද ජනපති කාලෙ මූ හොර සල්ලි අච්චු ගහල නංගී දුලාන්ජලී යවල බැන්කු වට දාමද්දී අසු උනා, මහින්දට වැන්දලා මූ එවා බඩුත් නඩුත් දෙකෙන් නිඩහස් කරවා ගත්තා; මේ පාහරයට ලමයෙක් හදන්න පරම්පරාවක් ගෙනියන්න දෙයක් බෙහෙ , ඉතින් ඔනෙ මැරෙන්න කලින් ජනපති සිහිනය ගන්න , නමුත් එක කිසි දිනක වෙන්නෙ නෙහෙ , මොකද ඌගෙ පක්ෂෙ උන් දන්නවා මූ පහ වසර පාස් නැති අමු ගොන් හරකෙක් කියාල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22