ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක් ඉන්දියාවේ අත්අඩංගුවට

ඉන්දීය මුහුදු සීමාවට ඇතුලු වූ ශ්‍රී ලංකික ධීවරයින් 8 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා හතරක් ඉන්දීය වෙරළ ආරක්ෂක හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ කල්පිටියෙන් රැකියාව සඳහා පිටත්ව ගිය යාත්‍රා දෙකක් සහ කන්දකුලිය ප්‍රදේශයෙන් පිටත් වූ යාත්‍රා දෙකක්.

මීට පෙර ද අවස්ථා ගණනාවකදී කල්පිටියේ ධීවරයින් මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටියේ ධීවරයන් චෝදනා කරන්නේ කල්පිටියේ සහ දූපත් ආශ්‍රිත මුහුදට නිතර පැමිණෙන ඉන්දීය ධීවරයන් මෙරට මත්ස්‍ය අස්වැන්න නෙලාගෙන නිරුපද්‍රිතව ආපසු ගමන් ගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30