ශ්‍රී ලාංකිකයනි සූදානම් වන්න! – සිනමාව දිග් විජය කළ රජු පැමිණෙයි

බොලිවුඩ් සිනමාව දිග් විජය කළ රජු ලෙස ලෙස සැලකෙන ශාරුක් ඛාන් මෙරටට පැමිණෙන බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

‘සිට් ඔෆ් ඩ්‍රීම්ස්’ වෙබ් පිටුවෙහි ඊයේ (03) පළ කර ඇත්තේ මෙම වසරේ අගෝස්තු 02 වැනි දින ශාරුක් ඛාන් දිවයිනට පැමිණෙන බවයි.

2025 අගෝස්තු 02 වන දින මෙරට සිහින නගරයේ මහා විවෘත කිරීමේ උත්සවයේ දී විශේෂ ආරාධිත අමුත්තා ලෙස ශාරුක් ඛාන් එක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33