ශ්‍රී ලංකා රජයෙන් විදේශීය රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ඉහළම ගෞරව සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට පිරිනැමීම සිදු කෙරුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (05) මෙම සම්මානය ඉන්දීය අගමැතිවරයා වෙත පිරිනැමීම සිදු කෙරුණා.
ශ්‍රී ලංකා රජයෙන් විදෙස් රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් ලබාදෙන ඉහළම ගෞරව සම්මානය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන සම්මානයයි මෙලෙස පිරිනැමුණේ.













