ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක වියස්කාන්ත් විජයකාන්ත්ට IPL කණ්ඩායමකින් ඇරයුමක්

මෑතකදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට හඳුනාගත් යොවුන් දඟ පන්දු යවන්නෙකු වන වියස්කාන්ත් විජයකාන්ත් හට 2023 අයි.පී.එල්. තරගාවලියට ඇරයුමක් ලැබී තිබෙනවා.

මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන වියස්කාන්ත්ට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ මෙම අවස්ථාව උදාකර දී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් පුහුණුවීම් අතර තුර නෙට් පන්දු යවන්නෙක් ලෙස කටයුතු කිරීමටයි අවස්ථාව හිමිව ඇත්තේ.

මේ අතර වියස්කාන්ත් විජයකාන්ත්ගේ ප්‍රියතම ක්‍රීඩකයා වන ඉන්දීය සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රවීචන්ද්‍රන් අශ්වින් යටතේ ද කටයුතු කිරීමට මෙවර තරගාවලියේ දී ඔහුට අවස්ථාව හිමිව තිබෙනවා.

මෙවර තරගාවලිය තුළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කුමාර සංගක්කාර කටයුතු කරන අතර, වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ලසිත් මාලිංගයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57