ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඒකක කළමනාකාරවරයෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

පර්චස් 20කින් යුත් ගොඩ ඉඩමක් මාරු කරදීම සඳහා රුපියල් 20,000ක අල්ලසක් ලබාගත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බී. කලාපයේ වැලිකන්ද – සඳුන්පිටිය ඒකක කළමනාකාරවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (21) දහවල් අල්ලස් හා දූෂණ විමර්ශන අංශය මගින්.

අත්අඩංගුවට ගත් සැකකරු නීතිමය කටයුතු සඳහා පොලිසියට භාරදීමට කටයුතු කරන බව ද අල්ලස් හා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් පැවසුවා.

අත්අඩංගුවට ගත් කළමනාකාරවරයා, මහවැලි බී. කලාපයේ ස්ථාන කිහිපයක ඒකක කළමනාකාරවරයෙකු ලෙස රාජකාරී කරමින් සිටියදී විවිධ පුද්ගලයන්ගෙන් ඉඩම් මාරු කිරීම සහ බලපත්‍ර සකසා දීමට, මෙන් ම ඉඩම් පෙන්වීමට අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වූ අයෙක් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18