ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය හෙට ඇරඹේ

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට හෙට (04) ආරම්භ වනවා.

මේ අතර විස්සයි විස්ස තරගාවලියේ ශූරයින් වෙත පිරිනැමෙන කුසලානය අද (03) එළිදක්වනු ලැබුවා.

ඒ, කණ්ඩායමේ දෙකේ නායකයින්ගේ සහභාගීත්වයෙන්.

දෙරට අතර පළමු විස්සයි විස්සස තරගය හෙට පස්වරු 5.30ට බංග්ලාදේශයේ සිල්හෙත් හිදී ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අවසන් වරට විස්සයි විස්ස තරගයක දී එකිනෙකා මුණගැසී ඇත්තේ 2022 වසරේ සැප්තැම්බර් මාසයේදීයි.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකකින් ජයගැනීමට සමත් වුණා.

මේ අතර කණ්ඩායම් දෙකම තමන් අවසන්වරට සහභාගී වී ඇති ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය පරාජයට පත්ව සිටීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04