ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයට දිල්ලියේ වායුව හරස්වන ලකුණු ?

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය අද (06) බංග්ලාදේශ කණ්ඩායම සහ අද (06) පැවැත්වීමට නියමිතයි.

නව දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ දී මෙම තරගය ආරම්භ වන්නේ පස්වරු 2.00ටයි.

කේසේ වෙතත් මේ දිනවල නව දිල්ලි නුවර වායු දූෂණය දැඩි අවදානම් මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය අද (06) උදෑසන වාර්තා කළේ.

කෙසේ වෙතත් දිල්ලිහි වායුවේ ගුණාත්මක මට්ටම සම්බන්ධයෙන් සිදුකරන නිරීක්ෂණයකින් අනතුරුව මෙම තරගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර දිල්ලි නුවර වායු දූෂණය හේතුවෙන් කණ්ඩායමේ දෙකේම පෙර පුහුණුවීම්වලට පසුගිය දින දෙකේ දී බාධා එල්ල වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46