spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා බංගලාදේශ එක්දින තරගාවලිය හෙටින් ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (13) දිනයේ සිට ආරම්භවීමට නියමිතයි.

එම තරගාවලියේ පළමු තරගය චිතගොං හි සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

එම තරගය මෙරට වේලාවෙන් හෙට (13) දින පස්වරු 02.00ට ආරම්භ වනවා .

මෙම සංචාරයට අදාළ පන්දුවාර 20 තරගාවලිය තරග 02 ට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?