ශ්‍රී ලංකා පිළේ බංග්ලාදේශ සංචාරයේ තරග කාලසටහන නිකුත්වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ සංචාරයේ තරග කාලසටහන මේ වනවිට නිකුත් වී තිබෙනවා.

මාර්තු සහ අප්‍රේල් මාසවල දී පැවැත්වෙන මෙම පූර්ණ තරග සංචාරයට විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

විස්සයි විස්ස තරගාවලිය මාර්තු 04, 06 සහ 09 ටන දිනවල දී පැවැත්වෙන අතර, එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ මාර්තු 13, 15 සහ 18 යන දිනවලදීයි.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය එළඹෙන මාර්තු මස 24 වනදා ආරම්භ කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

සම්පූර්ණ තරග කාලසටහන පහතින්.

WhatsApp Image 2024 02 20 at 1.10.24 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39