ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ඔලු හදන්න පැඩී අප්ටන්ගේ සහාය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ මානසික සූදානමේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කරමින් සැසිවාර කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වනවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙක් වන පැඩී අප්ටන් විසින් මෙම සැසි පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකානු ජාතික පැඩී අප්ටන් ක්‍රිකට් පුහුණුකරුවෙකුට අමතරව වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික මට්ටම් ඉහළ නැංවීමේ පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කරන අයෙක්.

ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව හොකී, රග්බි සහ මලල ක්‍රීඩාවල නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික මට්ටම්න ඉහළ නැංවීමේ විශේෂඥ පුහුණුකරුවෙක් ලෙස ද කටයුතු කළ අයෙක්.

ඉන්දීය හොකී කණ්ඩායම, එංගලන්ත රග්බි කණ්ඩායම, දකුණු අප්‍රිකානු ඔලිම්පික් කණ්ඩායම් සාමාජිකයින් ද ඔහුගෙන් සේවාව ලබාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58