ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කිවියන්ගේ දේශය බලා ගමන් අරඹයි (ඡායාරූප)

නවසීලන්තය සමඟ එළඹෙන තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියා.

ක්‍රීඩකයන් 17 දෙනෙකු සහ නිලධාරීන් 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙලෙස ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27) අලුයම 12.40ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් – 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් නවසීලන්තය බලා යෑමට පිටත්ව ගොස් තිබෙනවා.

දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක්, එක්දින තරග 03ක් සහ විස්සයි විස්ස තරග 03ක් මෙම තරග සංචාරයට ඇතුළත්.

නවසීලන්තය බලා පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ආයතනයේ දී ආගමික වතාවත්වලට ද එක් වුණා.

IMG 20230227 WA0000
IMG 20230226 231047 scaled
IMG 20230226 230848 scaled
IMG 20230226 231041 scaled
IMG 20230226 230434 scaled
IMG 20230226 230403 scaled
           
333874644 917279259420304 3031970940889673605 n
333240731 871508887470575 3139508455872894807 n
333802932 735359341309871 434919003424740285 n
333894876 2474849776004015 6578963089323991739 n
333355170 1116990419693151 5496241849204749205 n
333446529 721796182953952 3371976130328108423 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58