spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් කල බස් රථයේ ජීව උන්ඩ දෙකක්

ඉන්දියාව හා පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කන්ඩායම ගමන් කල බස් රථයේ තිබි හිස් පතුරම් කොපු දෙකක් සොයාගෙන තිබෙනවා.චන්දිගා පොලිසිය විසින් මේ සම්බන්ධව වැඩි දුර විමර්ශන සිදු කරන බව ඉන්දියානු මාධ්‍ය වාර්ථා කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ශාව තර කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබෙනවා.
මෙය ත්‍රස්ථවාදී ක්‍රියාවක්ද නැද්ද යන්න තවමත් තහවුරු වී නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?