ශ්‍රී ලංකා කණ්ඩායම සැකසීමේ දී තියෙන්නේ එක ගැටලුවයි – තිළිණ කණ්ඩම්බි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය සකස් කිරීමේ දී ඇත්තේ එක් ගැටලුවක් පමණක් බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසනවා.

වැඩිපුර පිතිකරුවෙක් ක්‍රීඩා කරනවාද නැත්නම් පන්දු යැවීමට හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ක්‍රීඩකයෙක් ක්‍රීඩාකරනවා ද යන්න එම ගැටලුව බවයි කණ්ඩම්බි සඳහන් කළේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (27) පැවැත්වෙන සුපිරි හතර වටයේ අවසන් තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි,

“ඕනෑම කණ්ඩායමක් ගත්තොත් නොම්බර අට වෙනකන් ක්‍රීඩාකරන්න පුළුවන් ක්‍රීඩකයි ඉන්නේ.ඉතින් අපිට බැට්ස්මන්ලා හත්දෙනෙකුගෙන් ගහලා බොලස්ලා හතරදෙනෙක්ට යන්නලේසි නෑ. ඕල්රවුන්ඩර් කෙනෙක්ගේ අවශ්‍යතාවය එතන තියනවා.මම හිතනවා තරග වැඩියෙන් ජයග්‍රහණය කරලා තියෙන්නේ පිතිකරුවන් හත්දෙනෙක් එක්ක ගිහිල්ලා.”

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන අවසන් තරගය අද පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව මේ වනවිටත් තරගාවලියෙන් ඉවතට විසි වී අවසන්.

ඒ, අනුව ගෞරවාන්විතව තරගාවලියෙන් ඉවත්වීමට නම් ඉන්දියාව සමඟ අද තරගය ජයග්‍රහණය කිරීම වත්මන් ආසියානු ශූරයින්වන ශ්‍රී ලංකාවට අනිවාර්ය වනවා.

  1. මූ මේක දැන්නේ දැනගෙන තියෙන්නේ.. එතකොට උඹලා ඔහාට ආවේ ඒ අඩුපාඩුව එක්කද ? මොන ගොනෙක්ද මේකා ? යකෝ බලපන් ඔය බොලර්සලා කියන එවුන්ටත් අම්බානක වදිනවා.. එකෙක්වත් හරියට බෝලයක් දාන්නේ නෑ.
    ඇත්තටම උඹලාට ක්‍රිකට් නම් බෑ. ටීම් එකේ ඉන්න ඔක්කොම එවුන් පොන්නයෝ වගෙයි. කරාබු දාගෙන, මාල එල්ලගෙන, පච්ච කොටගෙන.. කොණ්ඩ වල එක එක පාටවල් ගාගෙන ගෑනුන්ටත් නැති පිරිමින්ටත් නැති පොන්න රැලක්..
    සමහර එවුන් බෝලෙන් බෝලෙට මාලේ යට කරනවා shirt එකට.
    මුලින්ම විනය හදපියව් ටීම් එකේ..
    පොන්නයො අයින් කරල කොල්ලෝ ටිකක් හොයා ගනිල්ලා.
    තොපිට පුහුණු කරන්න බැරි බව දැන් රටම දන්නවා.හොඳ පුහුණු කරුවෙක් ඉන්දියාවෙන් හරි ගෙනපල්ලා.

    ඉන්දියාව ඔය තරම් ඉදිරියට ඇවිත් තියෙන්නේ හොඳ පුහුණු කරුවො සහ ක්‍රීඩකයින්ගේ කැපවීම නිසා. මෙහෙ වගේ නෙවෙයි. බෝල් කරන්න, බැට් කරන්න බැරි එවුන්ව තව තව චාන්ස් දිදී තියාගන්නේ නෑ. එලියට දානවා..

    • අනිවාර්යෙන් මේ ඉන්න කෝච් set එකම අයින් කරන්න ඕන.ක්‍රීඩකයෝ එහෙට මෙහෙට දානවා ඇරෙන්න මුන් දන්න ලබ්බක් නෑ. මෙච්චර කල් මුන්ව තියාගත්ත එවුන්වත් එළවලා දාල ක්‍රිකට් බෝඩ් එකම සුද්ද නොකර ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්නවා බොරු.

  2. මේ බැවින් කෝච්ව වෙනස් කරන්න ඕන මුලින්ම. මූ වීම් එකේ ඉද්දි හොඳට බැට් කරපු එකෙකුත් නෙවෙයි. ගොන් ලබ්බා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40