spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් පළමු තැන

ප්‍රවීණයන් තරග වදින රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ.තරග 3කට සහභාගි වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල රැස්කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6කි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙවැනි ස්ථානයේ සිටින්නේ ප්‍රසාද ලුකු 5ක් ලබාගනිමින්.

point
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?