පාකිස්ථානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ආකිබ් ජාවෙඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කර ඇති බව වාර්තා වනවා.
මේ වන විට 51 හැවිරිදි වියේ පසුවන ආකිබ් ජාවෙඩ් පාකිස්ථානය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 22ක් එක්දින තරග 163ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 236ක්.














Why not appointed chaminda vas as a past biller coach that he hadbeen a best past boller in srilanka team.