ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් අවසන් එක්දින තරගය අද – ජයග්‍රහණය තීරණාත්මකයි

වයස අවුරුදු 19න් පහළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත තරගාවලියේ අවසන් මෙන් ම තීරණාත්මක තරගය අද (03) පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

ඒ එංගලන්තයේ Hove ක්‍රීඩාංගණයේ දී යි.

මෙම තරගය අද පස්වරු 03ට ආරම්භ කිරීමට නියමිත ව තිබෙනවා.

දෙරට අතර පැවති පළමු තරගයේ ජය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හිමි වුණා.

ඩක්වත් ලුවිස් න්‍යායය යටතේ ලකුණු 65ක ජයක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර; දෙවැනි තරගයේ ජය එංගලන්ත යොවුන් ක්‍රීඩකයින්ට හිමි වුණ.

ඔවුන් එම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කළේ ලකුණු 30කින්.

ඒ අනුව මෙම තරගාවලියේ මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන තරගාවලියේ තරග 1-1ක් ලෙස ජයගනිමින් සම තත්තවයේ සිටිනවා.

එබැවින් අද තරගය ජය ගැනීම එක්දින තරගාවලි ශූරයින් කවුරුන් දැයි තීරණය කිරීමට වැදගත් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46