ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන දෙවන එක්දින තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය අද (27) පැවැත්වීමට නියමිතයි.

ඒ පල්ලේකැලේ ජාත්‍යන්තර පිටියේදීයි. එම තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර පැවැති පළමු තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.



අපගේ නවතම වීඩියෝ පුවත්