ශ්‍රී ලංකා – අයර්ලන්ත පෙර පුහුණු තරගය අතහැර දැමේ

ශ්‍රී ලංකා – අයර්ලන්ත පෙර පුහුණු තරගය අතහැර දැමේ

අද (13) ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පෙරහුරු තරගය අතහැර දමා ඇති බව වාර්තා වනවා.

තරගය පැවැත්වීමට නිටමිතව තිබූ මෙල්බන් නුවට ජන්ෂන් ඕවල් ක්‍රීඩාංගනය පිහිටි ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මෙම තරගය අත්හිට වූ බවයි ඕස්ට්‍රේලියාවෙන් තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ පළමු තරගය ලබන 16 වනදා නැමිබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40