ශ්‍රී ලංකාව සමඟ 20-20 ගැටුමට කොදෙව් සංචිතය නම්කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද අවසන් වුණේ තරග එකට බිංදුවක් ලෙස සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ජයහිමිකර ගනිමින්.

ඒ, තරගාවලියේ දෙවන සහ තුන්වන තරග වර්ෂාවට සේදී ගිය පසුබිමකයි.

ඒවන් තත්ත්වයක සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් කොදෙව් සංචිතය නම්කර තිබෙනවා.

විස්සයි විස්ස තරගාවලිය ජුනි 11, 13 සහ 14 යන දිනවල සබීනා පාර්ක් හිදී පැවැත්වීමටයි සැකසුම්කර ඇත්තේ.

ශ්‍රී ලංකාවට එරෙහිව 20-20 තරගාවලිය වෙනුවෙන් නම්කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතය වන්නේ,

ෂායි හෝප් (නායක), ජුවල් ඇන්ඩෲ, ඇකීම් ඔගස්ටේ, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ෂිම්රොන් හෙට්මියර්, ජේසන් හෝල්ඩර්, අකියෙල් හොසේන්, ෂමර් ජෝසප්, බ්‍රැන්ඩන් කිං, ගුඩකේෂ් මෝටි රොව්මන් පවෙල්, ෂර්ෆේන් රදර්ෆර්ඩ්, රොමාරියෝ ෂෙපර්ඩ්, ෂමර් ස්ප්‍රින්ගර්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25