ශ්‍රී ලංකාව සමඟ මංගල ටෙස්ට් තරගයට ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ

එළඹෙන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගය සඳහා ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 16 දෙනෙක් මෙම සංචිතයට ඇතුළත්ව ඇති අතර, මෙම තරගය ලබන 02 වනදා කොළඹ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඇෆ්ගනිස්ථාන මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් තරග 07ක් පමණක් ක්‍රීඩා කර ඇති අතර, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගයක දී එකිනෙකා මුණ ගැසෙන්නේ පළමු වතාවටයි.

මෙම ටෙස්ට් තරගයට අමතරව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් ද ඇතුළත්.

මේ අතර මෙම තරගාවලි සංචාරය වෙනුවෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අද (30) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ඇෆ්ගනිස්ථාන ටෙස්ට් සංචිතය පහතින්.

හෂ්මතුල්ලා ෂාහිඩි (නායක), ඊබ්‍රාහිම් සද්‍රාන්, අබ්දුල් මලික්, නූර් අලි සද්‍රාන්, රහමට් ෂා (උප නායක), බහිර් ෂා, නසීර් ජමාල්, ඉක්‍රම් අලිඛිල්, මොහොමඩ් ඉෂාක්, කයිස් අහමඩ්, සියා-උර්රෙහ්මාන්, සහීර් ඛාන්, යමින් අහමඩ්සායි, නිජාට් මසූඩ්, මොහොමඩ් සලීම්, නවීඩ් සද්‍රාන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22