ශ්‍රී ලංකාව සඳහා වන අක්වෙරළ සුළං බලශක්ති මාර්ග සිතියම එළිදැක්වෙයි

ශ්‍රී ලංකාව සදහා වන අක්වෙරළ සුළං බලශක්ති මාර්ග සිතියම අද විදුලි බල අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී එළිදක්වා තිබෙනවා.

2030 වසර වනවිට සමස්ථ විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන් ගෙන් සපුරා ගැනීම සහ 2040 වනවිට කාබන් ශූන්‍ය පරිසරයක් නිර්මාණය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව යමින්, 2030 වනවිට 1GW අක්වෙරළ සුළං ධාරිතාවක් ස්ථාපනය කිරීමට, වාර්ෂික කාබන් විමෝචනය මෙට්‍රික් ටොන් මිලියන 1 දක්වා අඩුකරගැනීමට මෙන්ම 2050 වනවිට ධාරිතාව 4GW දක්වා වර්ධන කිරීමට අති හැකියාව සලකා බලා මෙම මාර්ග සිතියම ලෝක බැංකුව විසිනුයි නිර්මාණය කර ඇත්තේ.

මෙම අවස්ථාවට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා, ලෝක බැංකුවේ මෙරට නියෝජිතයන් ,ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ නියෝජිතයන් , අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සුන්ත්‍ය බලශක්ති අධිකාරියේ, විදුලිබල මණ්ඩලයේ සහ අනෙකුත් අනුබද්ධ ආයතනවල නියෝජිතයන් සහභාගී වී තිබෙනවා.

ලෝක බැංකුවේ සහ ලෝක සුළං බලශක්ති කවුන්සලයේ සාමාජිකයන් ඊට එක්වී ඇත්තේ මාර්ගගතවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20