ශ්‍රී ලංකාව දෙවන ඉනිමේ අසීරු අඩියක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩයම සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය සිව්වන දින අදයි.

තෙවැනි දිනට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 204ක් රැස්කරගෙන අසීරු අඩියක පසු වුණා.

එහිදී නොදැවී කඩුල්ලේ රැඳී සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 56ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 20ක් රැස්කරගෙන සිටි අතර ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා දෙවන ඉනිමට ලකුණු 65ක් රැස් කළා.

මාර්ක් වුඩ්, මැතිව් පොට්ස් සහ ජෝ රූට් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ එක් කඩුල්ල බැගින් දවාගෙන සිටින අතර ක්‍රිස් වෝක්ස් කඩුලු 02ක් දවාගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 236ක් රැස්කර ගත් අතර, ඊට පිළිතුරු වශයෙන් එංගලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 358ක් රැස් කගත්තා.

ඒ, අනුව එංගලන්තය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 122ක් ඉදිරියෙන් සිටියා.

ඒ, අනුව ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම ආරම්භ කළේ එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 122ක් පිටුපසින් සිටිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29