ශ්‍රී ලංකාව අසාර්ථක සහ බංකොලොත් රාජ්‍යයක් – ගැරී ආනන්දසංගරී

ශ්‍රී ලංකාව “අසාර්ථක හා බංකොලොත් රාජ්‍යයක්” බව කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරී පවසනවා.

ඔහු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හා යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.ආනන්ද සංගරී මහතාගේ පුත්‍රයායි.

ගැරී සංගරී පවසන්නේ “ඕනෑම මිනුම් ප්‍රමිතියකින්, ශ්‍රී ලංකාව අසාර්ථක හා බංකොලොත් රාජ්‍යයක් බවට තක්සේරු වන බවයි.

ශ්‍රී ලංකාව දිගු කාලීන තිරසාරභාවය සහතික කරන දේශපාලන හා ආර්ථික නායකත්වයෙන් තොර රාජ්‍යයක් බවටත් ඔහු චෝදනා කළා.

දෙමල සුළුතරය වෙනුවෙන් ස්වයං නිර්ණ අයිතියක් ඉල්ලන ඔහු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරන බවට චෝදනා කළා.

කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශ සම්බන්දයෙන් .කැනඩාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් අන්සුල් ජෑන් මහත්මිය විරුද්ධ මතයක් පලකරන අතර නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසන්නේ G7 සහ පැරිස් සමාජය වැනි ගෝලීය ආයතනවල හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විශ්වාසය දිනා ගැනීමට ලංකා රජය සමත්වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41